මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වකවානුවේ තමන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු නොකළ බව අර්ජුන් ඇලෝසියස් මහතා පවසයි. ...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වකවානුවේ තමන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු නොකළ බව අර්ජුන් ඇලෝසියස් මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ පැවති කෝප් කමිටු සාකච්ඡාවෙන් පසු පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් කියා සිටියේ කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් ඔහු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නා බවයි.
(අද දෙරණ)
COMMENTS