ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පසුගිය (07) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධ සිදුවීමත් සමග ජනපති පුත් දහම් සිරිසේන සමග සි...
ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පසුගිය (07) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධ සිදුවීමත් සමග ජනපති පුත් දහම් සිරිසේන සමග සිටි සියලුම ප්‍රභූ ආරක්ෂකයින් ඉවත් කර ඇති බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙසින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
COMMENTS