වරෙන්තුකරුවකු වෙනුවට ඒ හා සමාන මුලකුරු සහිත නමක් ඇති වෙනත් අයෙකු වැරදීමෙන් අත්අඩංගුවට ගෙන ඔහු නෑ නෑ කියද්දිත් ඒ ගැන නොසලකා රඳවා තබාගැනීමට ක...
මූලික අයිතිවාසිකම් නඩුවක් පැරදී රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ගෙවන්නට සිදුවූ සිදුවීමක් වාර්තාවේ.
2010දී අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගැනීමෙන්
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ,පොලිස් සැරයන් මෙන්ඩිස් (14209) සහ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ නම් කරනු ලැබ තිබුණි.
පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට හේතු නොමැති බවත් සමාන මුලකුරු සහිත නමක් ඇති වෙනත් අයෙකු නිසා ඔහු අත්අඩංගුවට ගැනීමත් රදවා තබා ගැනීමත් නීතියට පටහැනි බවත්
ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙස රහස් පොලිසිය වෙනුවෙන් රජයට නියෝග කළේය.
COMMENTS