2016 වසරේ නොබේල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් වෙත හිමිව තිබේ.ඒ, සංවිධාන 148 ක් ඇතුළු අයදුම්කරුවන් 376 දෙනෙකු අත...
2016 වසරේ නොබේල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් වෙත හිමිව තිබේ.ඒ, සංවිධාන 148 ක් ඇතුළු අයදුම්කරුවන් 376 දෙනෙකු අතරින්ය.
ෆාක් කැරලිකරුවන් සමග සාම ගිවිසුමකට එළැඹීමට කොළොම්බියානු ජනපතිවරයා දැඩි උත්සහයක නිරත විය.ඔහු තව දුරට ත් පවසන්නේ තම ධුර කාලය අවසානය තෙක්ම සාමය වෙනුවෙන් සටන් කරන බව ය.
COMMENTS