බම්බලපිටිය ආර්.ඒ.ද මැල් මාවත (ඩුප්ලිකේෂන් පාරේ) පිහිටි ගොඩනැගිල්ලක අද 27 දහවල් ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්ත...
බම්බලපිටිය ආර්.ඒ.ද මැල් මාවත (ඩුප්ලිකේෂන් පාරේ) පිහිටි ගොඩනැගිල්ලක අද 27 දහවල් ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදවා ඇති අතර කලබලකාරී වාතාවරණය නිසා මාර්ග තදබදයක්ද වාර්තා විය.
වැඩි විස්තර පසුවට.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදවා ඇති අතර කලබලකාරී වාතාවරණය නිසා මාර්ග තදබදයක්ද වාර්තා විය.
වැඩි විස්තර පසුවට.
COMMENTS