දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු
Homeගොසිප්

ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු

PropellerAds

ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු  - 10 කගේ පන්ති තහනම් පසුගිය 1 වනදාට යෙදුණ ලෝක ළමා දිනය දා ...

හම්බන්තොට කලබලයට බන්ධනාගාරගතවූ හිමිවරුන් බලන්න මහ සඟරුවන වඩිති
විමල් වීරවංශගේ වාහන ලැයිස්තුව
දූට ඕලෙවල් නිසා ඇප දෙන්නැයි ඊයේ විමල් ඉල්ලලා

ලෝක ළමා දිනයේ
අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ
බියර් පාටිය මාට්ටු  - 10 කගේ පන්ති තහනම්

පසුගිය 1 වනදාට යෙදුණ ලෝක ළමා දිනය දා දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක් වන ප්‍රජාපතී ගෝතමී විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවියන් පිරිසක් පන්ති කාමරයක දැමූ බියර්
පාටියක් නිසා මේ වනවිට සිසුවියන් 10 කගේ පන්ති තහනමට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.
පන්තියේ ගුරුවරියක නැති අවස්ථාවේ බියර් කෑන් ගෙනවිත් පානය කළ සිසුවියන්ගෙන් එක් අයෙකුගේ අතින් එම කෑනයක් හැලී යාම නිසා
පන්තිය පුරා දුගඳක් හමා තිබුණ අතර මේ හේතුවෙන් සිද්ධිය හසුව ඇත්තේ ඊළඟ පාඩම සඳහා පන්තියට පැමිණි ගුරුවරියටයි.
බියර් බීමෙන් පසු බමන මතින් පන්ති කාමරයේ යකා නැටූ බව කියන සිසුවියන්ගේ රැඟුම වසන් කිරීමට එම බාලිකා පාසලේ විදුහල්පතිවරිය අපමණ උත්සාහයක් ගත්තද ගුරු මවුපියන් ඊට එරෙහිව විනය අංශවලට කළ පැමිණිල්ල නිසා පළාත් අධ්‍යපන කාර්යාලය මැදිහත්වී ඉහත දඬුවම් පමුණුවා ඇතැයි වාර්තාවෙනවා.
අම්බලන්ගොඩ නගරයේ අවන්හලකින් බියර් කෑන් 13 ක් ගෙන්වා ගෙන මෙම සිසුවියන් එදින උදේ 10.30ට පමණ 11 ශ්‍රේණියේ පන්ති කාමරයකදී ඒවා පානය කර ඇති අතර එක් අයකු බමන

මතින් යුතුව බොමින් සිටියදී ඇය අත තිබූ බියර් බඳුන බිම වැටී මුළු පන්ති කාමරයේම දුඟද හමා ඇතැයි පැවැසේ.

එම පන්තියේ විෂය ඉගෙන්නුම් කටයුතු සඳහා ඊට මඳ වේලාවකට පසු පැමිණි ගුරු මවකට මේ සිද්ධිය  වැටහී සිසුවියන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් හිස් කරන ලද බියර් ටින් 11ක් පන්ති කාමරයට යාබද වැටේ කෝටුවල රඳවා තිබියදී සොයාගෙන තිබේ.

සිසුවියන්ගේ සියලු ප්‍රකාශ ගුරු මාතාවගේ ජංගම දුරකතනයේ සටහන් කරගෙන පසුව විදුහල්පතිනිය වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කළ ගුරු මවට විදුහල්පතිනියගෙන් ලැබී ඇත්තේ ඇය බලාපොරොත්තු නොවූ ආකාරයේ දැඩි දෝස් මුරයකි. බියර් බොන ලද සිසුවියන් විදුහල්පතිනියගේ කාමරයට කැඳවා පසුව ඔවුන්ට විදුහල්පතිවරිය උපදෙස්දී ඇත්තේ මේවා පිට අය දැන ගත්තොත් මාධ්‍යවලත් ප්‍රචාර වෙනවා. මේක මුළු පාසලටම මහා නවනින්දාවක්. කවුරු හරි තමුන්ගෙන් ඇහුවොත් අපි බියර් බිව්වේ නෑ... ටින්වල තිබෙන පැණි බීම වර්ගයක් බිව්ව කියාපියව් කියා තිබේ.

මෙම තීන්දුවට පෙර කී ගුරුවරිය මෙන්ම ගුරු මණ්ඩලය එකඟවී නැත. අනෙක් ළමයින්වත් හදාගන්න මේ අයට දඩුවම් දියයුතු බව ඔවුනගේ මතයවී තිබේ.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය වෙත සිද්ධිය පැමිණිලි කරන්නට ඔවුන් දෙමාපියන් සමග එක්ව පියවර ගෙන තිබුනේ එයින් පසුය.
 සිදු කළ පරීක්ෂණවලින් පසුව ඔක්තෝබර් 17 වැනි සඳුදා සිට එම සිසුවියන් 10 දෙනෙකුගේ පන්ති සතියකට තහනම් කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු
ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු
http://ift.tt/2ey4R83
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_155.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_155.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy