දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු 4ක් රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු 4ක් රිමාන්ඩ්

PropellerAds

මඩකලපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් මහත්මිය ඇතුළු සිව් දෙනෙකු ලබන මස 07 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගණිකා නිවාසයක් පව...

දේශපාලනයේ දී ජනතාව සතුරන් ඇති කරගත්තත් දේශපාලඥයින් හැමදාම මිතුරන්
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අවසන් - ජනපතිගෙන් නව ගැසට් පත්‍රයක් ලගදීම
ජනාධිපතිවරයාගේ හැසිරීමට විරෝධය : ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉල්ලා අස්වේ
ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු 4ක් රිමාන්ඩ්

මඩකලපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් මහත්මිය ඇතුළු සිව් දෙනෙකු ලබන මස 07 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇය ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ (23) දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධියට අදාළ නඩුව අද(24) කැඳවූ අවස්ථාවේදී මඩකළපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මඩකළපුව පොලීසිය විසින් ඊයේ දිනයේ අදාළ නිවස පරීක්ෂා කර තිබේ.

එහිදී මඩකළපුව හිටපු නගරාධිපතිනිය සමග තවත් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ දිනයේදී  05 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු 4ක් රිමාන්ඩ්
ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු 4ක් රිමාන්ඩ්
http://ift.tt/2eAgPj8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/4_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/4_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy