දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තනි පුද්ගලයෙක්ට ආණ්ඩුවක් පරදන්න බෑ' - ජනපති (VIDEO)
Homeප්‍රවෘත්ති

'තනි පුද්ගලයෙක්ට ආණ්ඩුවක් පරදන්න බෑ' - ජනපති (VIDEO)

PropellerAds

තනි පුද්ගලයෙකුට ආණ්ඩු වෙනස් කළ නොහැකි බවත් ඒ සඳහා පවතින ආණ්ඩුවට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

හම්බන්තොට උණුසුම් තත්වයක් - පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)
මේ වසරේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ මෙහෙමයි
හම්බන්තොට උණුසුම් තත්වයක් - පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)
'තනි පුද්ගලයෙක්ට ආණ්ඩුවක් පරදන්න බෑ' - ජනපති (VIDEO)

තනි පුද්ගලයෙකුට ආණ්ඩු වෙනස් කළ නොහැකි බවත් ඒ සඳහා පවතින ආණ්ඩුවට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා," දේශපාලන පක්ෂයක් කියන්නේ එක නායකයෙක් නෙවෙයි. අපි හැමවෙලාවෙම හිතන්න ඕන පහුගිය මැතිවරණ දෙහෙක අපි ඇයි පැරදුණේ කියන කාරණය. ඇතැම් වෙලාවට මට චෝදනා කරනවා ජනාධිපතිවරණෙදි මමයි මැතිවරණය පැරැද්දුවේ කියලා. නමුත් එහෙම තනි පුද්ගලයෙක්ට පුළුවන්ද ආණ්ඩුවක් පරාජයට පත් කරන්න." යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ ආණ්ඩුවක් පරාජය කිරීමට නම් ඒ ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේක කරන පසුබිමක් රට තුළ ගොඩනැගී තිබියයුතු බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තනි පුද්ගලයෙක්ට ආණ්ඩුවක් පරදන්න බෑ' - ජනපති (VIDEO)
'තනි පුද්ගලයෙක්ට ආණ්ඩුවක් පරදන්න බෑ' - ජනපති (VIDEO)
http://ift.tt/2bSYqyV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy