නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එම සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාක...
නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් පිරිසක් ඊයේ දහවල් පැවැත් වූ විරෝධතාවයත් සමග ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙම පියවර ගෙන ඇත.
COMMENTS