ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා මහතා පත් කර තිබේ. ඊයේ (08) ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව...
ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා මහතා පත් කර තිබේ.
ඊයේ (08) ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය.
ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවද ජගත් පෙරේරා මහතා ඒ වෙනුවෙන් වැටුපක් නොලබන බවත් ඔහු ඉදිරියටත් සීමාසහිත සී නෝර් පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය අමරවීර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS