හිටපු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා එම ස්ථානයේ සිටි පොලිසිය කලබල වූ බවට වාර්තා ව...
හිටපු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා එම ස්ථානයේ සිටි පොලිසිය කලබල වූ බවට වාර්තා වේ.
කෙසේ නමුත් ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි වී ඇති අතර ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගැනීමට ද නොහැකි වී තිබේ.
එහිගිය මාධ්‍යවේදීන්ට හා ඡායාරූප ශිල්පීන්ට ඒ අසලට යන්න අවසර නැත.
කෙසේනමුත් එහි සිටින මාධ්‍යවේදීන් අප වෙත පැවසුවේ මාධ්‍යවේදීන්ගේ ඇතුළු වීම වළක්වා අධිකරණ නියෝගයක් පනවා නොමැති පසුබිමක මාධ්‍ය වාරණය කාගේ වුවමනාවක් මත සිදු කරන ලද්දක් ද බව සැක සහිත බවයි.
COMMENTS