දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි ආයුධත් එක්ක පාතාල කල්ලි 40ක් රට පුරා සැරිසරයි.
Homeදේශපාලන

කොටි ආයුධත් එක්ක පාතාල කල්ලි 40ක් රට පුරා සැරිසරයි.

PropellerAds

යුද සමයේ සොරාගත් ගිනි අවි කුලියට දෙමින් ක්‍රියාත්මක වන පාතාල කල්ලි 40ක් පමණ නගර හා ගම් මට්ටමින් යළි හිස ඔසවාගෙන එන බවට බුද්ධි අංශවලට තොරතු...

මැතිවරණ නීති හදලා තියෙන්නේ ඡන්දේ කරපු අය නෙමෙයි - කිරිඇල්ල
හෙට කොළඹට ජල කප්පාදුවක්
නිදහස් චතුරස්‍රය අසල මළ සිරුරක්

යුද සමයේ සොරාගත් ගිනි අවි කුලියට දෙමින් ක්‍රියාත්මක වන පාතාල කල්ලි 40ක් පමණ නගර හා ගම් මට්ටමින් යළි හිස ඔසවාගෙන එන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

එවැනි පාතාල කල්ලි සමඟ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාතාල නායකයන් මෙහෙයුම් සිදුකරනු ලබන්නේ ජංගම දුරකතන මඟින් බව මෑතදී සිදුකරන ලද රහස්‍ය පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පාතාලයේ තුවක්කුකරුවන් සිදුකරන ඝාතනවලදී සැකකරුවන් ලෙස පාතාල කල්ලි නායකයකු අත්අඩංගුවට පත්වූ පසු ඔහු පාවිච්චි කළ ගිනි අවිය වෙනුවට වෙනත් ගිනි අවියක් පොලිසියට ඉදිරිපත් කිරීමේ රහස් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පරීක්ෂණ අංශවලින් හෙළි කරගෙන තිබේ.
මේ බව හෙළිකරගෙන තිබෙන්නේ අධිකරණයේ අවසරයක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල නායකයකුගෙන් ප්‍රශ්න කිරීමකදී බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඩී.එල්. කේ. නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද මේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගිනි අවි හුවමාරුවට සම්බන්ධ ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මේ අතර පසුගිය මාස කීපය තුළදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින්ද පාතාල නායකයන් 27 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන කීප දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කොට තවත් කීප දෙනකු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි ආයුධත් එක්ක පාතාල කල්ලි 40ක් රට පුරා සැරිසරයි.
කොටි ආයුධත් එක්ක පාතාල කල්ලි 40ක් රට පුරා සැරිසරයි.
http://ift.tt/2c56lHU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/40_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/40_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy