ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මහජන මුදල් අවභාවිතය සම්බන්ධය...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ඊයේ (30) පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ උසාවි භූමියෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
“ආසන සංවිධායකවරු අස් කිරීම අපි කරන එකක් නෙමෙයි. ඒ කට්ටියගේ වැඩක්‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී කීවේය.
ශ්‍රීලනිප සංවත්සරයට සහභාගි වන්නේදැයි ඇසූවිට තමන් ඊට සහභාගී නොවන බවද ඔහු සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS