මිග් ප්‍රහාරක යානා මිලට ගැනීම සම්බනAධව පරීක්‌ෂණ පැවැත්වීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලින්ම මිග් යානා 6ක් මිලදී ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ට...
මිග් ප්‍රහාරක යානා මිලට ගැනීම සම්බනAධව පරීක්‌ෂණ පැවැත්වීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලින්ම මිග් යානා 6ක් මිලදී ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ටී. ලී නමැත්තා සතු ප්ලයිට් ඉන්ඩස්‌ට්‍රීස් සමාගමෙන් බව අනාවරණය වී ඇත.
මෙම මිග් යානාවල අතරමැදියා ලෙස ක්‍රියාකර ඇත්තේ දැනට සේවය කරන ගුවන් හමුදා නිලධාරියකු බවද ගුවන් හමුදා ආරංචි මාර්ග හෙළි කළේය.
මිග් යානා නිපදවන්නේ රුසියාවේ සහ යුක්‌රේනයේ වුවත් සිංගප්පූරු සමාගමකින් එම මිග් යානා මිලට ගෙන ඇති අතර මේ ගනුදෙනුවට බංග්ලාදේශ ජාතිකයකුද සම්බන්ධ වී ඇතැයි හෙළිවී තිබේ.
COMMENTS