කොළඹ බෞද්ධාලෝක මාවතේ ජාතිවාදයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ පැවැත්වුණා.‘අපි ඔක්කොම එකම ලේ’ නමැති එම උද්ඝෝෂණය අසාද් සාලි විසින් සංවිධා...
කොළඹ බෞද්ධාලෝක මාවතේ ජාතිවාදයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ පැවැත්වුණා.‘අපි ඔක්කොම එකම ලේ’ නමැති එම උද්ඝෝෂණය අසාද් සාලි විසින් සංවිධානය කර තිබුණි.
මෙයට‘‘සිංහලේ’ලෙස පෙනී සිටි පිරිසක් කඩා වැදී උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවුණ බවද වාර්තාවේ. එම පිරිස එහි තිබූ පුවරු කීපයක් ඉරා දැමූ බව කියැවුණා.
COMMENTS