දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'
Homeප්‍රවෘත්ති

'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'

PropellerAds

මේ වනවිට කොළඹට ළඟාවෙමින් ඇති ජන සටන පාද යාත්‍රාවට කිසිදු බලපෑමක් රජයෙන් සිදු නොවන බවත් ඔවුන්ට අවශ්‍යය සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ ...

අපි අපේ බලවේග තරහ කර ගත්තා... අපට වැරදුනේ එතනින් - බැසිල්
හිටපු ජනපති ගෝටාභය යලි ලංකාවට... කොළඹින් නිල නිවසක්... වරප‍්‍රසාද සියල්ල සූදානම්!
ඩලස්ට සහාය දීමේ වරදට ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි
'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'

මේ වනවිට කොළඹට ළඟාවෙමින් ඇති ජන සටන පාද යාත්‍රාවට කිසිදු බලපෑමක් රජයෙන් සිදු නොවන බවත් ඔවුන්ට අවශ්‍යය සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවත් සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) ජන සටන පාද යාත්‍රාව කොළඹට ළඟා වූ පසු රජයෙන් ප්‍රහාරයක් එල්ල කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනි.  

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පාද යාත්‍රාවට ප්‍රහාරයක් කෙහෙන් හරි එනවානම් අපි සම්පූර්ණ ආරක්ෂාව දෙන්න කියලා තියෙන්නේ. ඒ කට්ටියට බොහෝම හොඳින් අපි ආරාධනා කරන්නේ හොඳට පාර හදලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා යාපනය දක්වා  ඒ පැත්තටත් යන්න කියලා. නොනවත්වා යන්න කියලයි අපි කියන්නේ. අපි කිසිම කරදරයක් කරන්නේ නෑ"යි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාද යාත්‍රාවේ යන්නවුන් සිදුකරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම බවත් එලෙස පක්ෂය දෙකඩ කරන්නන්ට තවදුරටත් පක්ෂය තුළ සිටීමට ඉඩ නොදෙන බවත් හැකි ඉක්මනින් ශ්‍රිලනිපය ප්‍රතිසංවිධානය කරන බවත්ය. 

මහනුවර - කමල් සුරවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'
'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'
http://ift.tt/2aooRH2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy