පසුගිය රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම සිදුකළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් හා දුෂණ විමර්ශන ක...
පසුගිය රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම සිදුකළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යැවු බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම පරික්ෂණ වාර්තාවේ පිටපතක් නිතිපතිවරයා වෙතද යවා ඇත.
COMMENTS