එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ මහ ලේකම්වරයා දින 04ක් ම...
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ මහ ලේකම්වරයා දින 04ක් මෙරට රැඳී සිටින බවයි.
ඔහු මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහළ පෙළේ නියෝජිතයන් මුණ ගැසීමට නියමිතය.
එමෙන්ම මහ ලේකම්වරයා යාපනය සහ ගාල්ලේ ද සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.
උතුරේ නැවත පදිංචි කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ජගත් මහලේකම්වරයාගේ යාපනය සංචාරයේ අරමුණයි.

COMMENTS