දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රිලනිපයට 65යි - සංවත්සර උළෙල කුරුණෑගලදී
Homeප්‍රවෘත්ති

ශ්‍රිලනිපයට 65යි - සංවත්සර උළෙල කුරුණෑගලදී

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 04 වැනි දින කුරුණෑගලදී පැවැ...

මහලේකම්ට හැදූ නිවස මන්ත්‍රීවරුන්ට ඕනෑ වෙලා !
මහලේකම්ට හැදූ නිවස මන්ත්‍රීවරුන්ට ඕනෑ වෙලා !
හිටපු විගණකාධිපතිගේ සුපිරි වැඩක් – බෙන්ස් රථයක් හා කැබ් 25ක් කෝටි 27කට කුලියට අරන් !
ශ්‍රිලනිපයට 65යි - සංවත්සර උළෙල කුරුණෑගලදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 04 වැනි දින කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහලේකම්වරයා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 02වැනිදාට යෙදී ඇතත් එදින රජයේ වැඩ කරන දිනයක් බැවින් සංවත්සර උළෙල සැප්තැම්බර් 04 වෙනි දින පවත්වන බවයි.

එමෙන්ම මෙවර සංවත්සර උළෙලේදී පක්ෂයේ අභිවෘද්ධිය සහ උන්නතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ 65 වන සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී ආගමික හා සුබසාධන කටයුතු රැසක් සිදුකිරීමට ද නියමිත බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රිලනිපයට 65යි - සංවත්සර උළෙල කුරුණෑගලදී
ශ්‍රිලනිපයට 65යි - සංවත්සර උළෙල කුරුණෑගලදී
http://ift.tt/2aUvZiI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy