අද (30) දිනයේ නෙළුම්දෙණිය නගරයෙන් ගමන් ආරම්භ කර කොළඹ දක්වා පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවේ පැමිණෙනන්ට බව සඳහන් කරමින් කිරිබත...
අද (30) දිනයේ නෙළුම්දෙණිය නගරයෙන් ගමන් ආරම්භ කර කොළඹ දක්වා පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවේ පැමිණෙනන්ට බව සඳහන් කරමින් කිරිබත්ගොඩ නගරයේ දැන්වීම් පුවරුවක් සහිතව තණකොළ එල්ලා ඇති බව වාර්තා වේ.
අදාළ පුවරුවල සඳහන් වන්නේ පාද යාත්‍රාවේ පැමිණෙන ජනතාවට කැළණියේ ජනතාවගෙන් සංග්‍රහයක් ලෙසයි.
පසුගිය 28වනදා ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අනිද්දා (01) දිනයේ දී කොළඹට ළඟාවීමට නියමිතය.
වීඩියෝව පහතින්.
COMMENTS