අපි දන්න බුද්ධික ජයරත්න දක්ෂ රංගන ශිල්පියෙක්. බුද්ධික කාලයක් තිස්සෙ සැබෑ ජීවිතයෙත් රංගන ශිල්පියෙක් ලු. සාමාන්‍යම විදියට කියනවා නම් ඩබල් ගේ...
අපි දන්න බුද්ධික ජයරත්න දක්ෂ රංගන ශිල්පියෙක්. බුද්ධික කාලයක් තිස්සෙ සැබෑ ජීවිතයෙත් රංගන ශිල්පියෙක් ලු. සාමාන්‍යම විදියට කියනවා නම් ඩබල් ගේම් කාරයෙක්.
ඒ කිව්වෙ බුද්ධිකට ෆේස්බුක් එකවුන්ට් එකක් නෙවෙයි දෙකක් තියෙනවා. ෆේස්බුක් එකවුන්ට් දෙකක් ඕන කරන්නෙ ඩබල් ගේම් කාරයෙක් නැත්නම් වෙන කාට දනේද?
හැබැයි බුද්ධික නම් කියන්නෙ ඒ එක ගිණුමක් තමන්ගේ නමින් පවත්වාගෙන යන ෆේක් එකවුන්ට් එකක් කියලා. ඔහු කියන්නෙ ඔහුගේ නෝනාවත් ඔහුව විශ්වාස කළේ නෑ ලු. ඉතින් අපි කොහොම විශ්වාස කරන්න ද නේ ද? රියල් එකවුන්ට් එකට දාන ෆොටෝස්ම ෆේක එකෙත් යනවලු. බුද්ධික කියන්නෙ ඒ ෆොටෝස් එයාගේ රියල් එකවුන්ට් එකෙන් කොපි කරනවා වෙන්න ඇති කියලා.
අපිට ආරංචි විදියට බුද්ධික නමින් ඉන්න ෆේක් ප්‍රොෆයිල් එකේ බුද්ධික රියල් බුද්ධික ගේ නමයි ෆොටෝයි පාවිච්චි කරලා කෙල්ලො දැලේ දාගන්න තමයි හදලා තියෙන්නෙ. ගෑනු ළමයි එක්ක චැට් එකට සෙට් වෙන ෆේක් බුද්ධික මං ඔයාට කිස් එකක් දෙන්න ද වගේ පොඩි තැනේ ඉඳලා චැට් එක දුර දිග ගියාට පස්සෙ වෙනත් වෙනත් යෝජනා පවා කරලා.
බුද්ධිකගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා ඔහු මේ ගේම කාලයක් තිස්සෙම ගහලා. ඒ වගේම මේ වෙද්දි ෆේක් එක බ්ලොක් කරන්නත් කටයුතු කරලා.

COMMENTS