මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳ...
මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවයි.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS