දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නාමල්ගේ නම නිසා මැතිසබය උණුසුම් වෙයි - මහින්ද ජයසිංහ සහ අර්චුනා මන්ත්‍රීවරයා අතර වාග් සංග්‍රාමයක්!

"නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා" - අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්! ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදය අතර...

"නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා" - අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්!

ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අතර ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් සිටියදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරන විට අර්චුනා මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාරය හමුවේ, "නාමල් රාජපක්ෂ ගැන කියනකොට අර්චුනා මන්ත්‍රීවරයා චූන් වෙන්නේ ඇයි?" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට "චූන්" නොයන බවත්, නාමල් රාජපක්ෂගේ නම ඇසෙන විට ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පිරිසට "චූ යන" බවත්ය. එදා ජේ.වී.පී කණ්ඩායම මහින්ද රාජපක්ෂ හමුවීමට ගියේ සෙරෙප්පු දෙක ඔළුවේ තබාගෙන බවට ද ඔහු මෙහිදී උපහාසාත්මක ප්‍රකාශයක් කළේය. මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කිරීම නිසා සභාවේ උණුසුම තවත් වැඩි විය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29993,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගේ නම නිසා මැතිසබය උණුසුම් වෙයි - මහින්ද ජයසිංහ සහ අර්චුනා මන්ත්‍රීවරයා අතර වාග් සංග්‍රාමයක්!
නාමල්ගේ නම නිසා මැතිසබය උණුසුම් වෙයි - මහින්ද ජයසිංහ සහ අර්චුනා මන්ත්‍රීවරයා අතර වාග් සංග්‍රාමයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxurIkfAA4XB6FDVhrGvGdcauhWT7sQWc9GAsK0FiUxG5qvUtaiATyGov5lbGZkdod2bY3f8wr_AxWDOft7c8jk99kJvCVlWNIBNJug9j5dC5E5dzGDtOdWkMFmeiIPFXFdr412WP8exBqs7SMHMvkHMAOo3b-PinAz7Rj_YLV3axItgIUw4p1U99htTkm/w320-h174/namal-archuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxurIkfAA4XB6FDVhrGvGdcauhWT7sQWc9GAsK0FiUxG5qvUtaiATyGov5lbGZkdod2bY3f8wr_AxWDOft7c8jk99kJvCVlWNIBNJug9j5dC5E5dzGDtOdWkMFmeiIPFXFdr412WP8exBqs7SMHMvkHMAOo3b-PinAz7Rj_YLV3axItgIUw4p1U99htTkm/s72-w320-c-h174/namal-archuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy