දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සතොස කරන්නේ බිස්නස් එකක්... ලාබෙන දෙන්න බෑ - වසන්ත

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි දී තමන්ට සහල් ක...

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි දී තමන්ට සහල් කිලෝවක් සාධාරණ මිලකට ලබා දිය යුතු බවත් සතොසට ගබඩාවල සිට සිල්ලර වෙළඳසැල් සඳහා සහල් කිලෝවක් ගෙන යෑමට රු.06කට අධික මුදලක් වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.

සතොස කරන්නේ ව්‍යාපාරයක් මිස සුභසාධන වැඩක් නොවන බවත් එය කළ යුත්තේ තරඟකාරී වෙළඳපොළ සමග බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මහ පරිමාණ මොල් හිමියන් සහල් වෙළඳපොළ තුළ ජාවාරමක් සිදුකරන බවත් ඊට එරෙහිව රජය ක්‍රියාත්මක වන විට එය කඩාකප්පල් කිරීමට කරන උත්සාහයට ඉඩ නොදෙන බවත් ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ සහල් ලබා ගැනීමට නොහැකි වන ආකාරයට කොන්දේසි පනවා ඇති බවට නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29712,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සතොස කරන්නේ බිස්නස් එකක්... ලාබෙන දෙන්න බෑ - වසන්ත
සතොස කරන්නේ බිස්නස් එකක්... ලාබෙන දෙන්න බෑ - වසන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkI6fXrOiZeQij53EuFjK8fzkOlHFEThyphenhyphen0mj6GlQRqBdRgnKErRtXvwzSE6x2EznDjIW5xNlWNZpFylawErnwEh4V8UAUbiGnz3IgUMAm7-gsZ9_9x8bkqT5xtFmKUjyr8gUIziV-ieTR1_xYuBFlaHmHEHFPf_zIo7cneWMfNQZDrhyPFMJJ7p8yQ2pj-/s320/444.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkI6fXrOiZeQij53EuFjK8fzkOlHFEThyphenhyphen0mj6GlQRqBdRgnKErRtXvwzSE6x2EznDjIW5xNlWNZpFylawErnwEh4V8UAUbiGnz3IgUMAm7-gsZ9_9x8bkqT5xtFmKUjyr8gUIziV-ieTR1_xYuBFlaHmHEHFPf_zIo7cneWMfNQZDrhyPFMJJ7p8yQ2pj-/s72-c/444.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy