දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
asgiri and malwathu
Homeප්‍රවෘත්ති

asgiri and malwathu

PropellerAds

අස්ගිරි පාර්ශ්වය විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙ...

මීගමුවේ දේශපාලඥයකුගේ දියණියක් ආගිය අතක් නෑ!
අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි.මල්ලිට කැමති අය අයියට අකමැති . මේ පවුලක් කඩන්න හදන්නේ - ජොන්ස්ටන් ප්‍රනාන්දු
කොරෝනා මෘතදේහ භූමදානයට විද්වත් කමිටු අනුමැතිය ලැබේ.. ආගමික වතාවත්වලටත් ඉඩ.. සියළු නිර්දේශ මෙන්න
අස්ගිරි පාර්ශ්වය විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසයි.

පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි විසින් මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන් පැමිණි අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

“විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තියට සංශෝධන වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං අපි අවසාන වශයෙන් අපේ මහානායක හාමුදුරුවරු අත්සන් කරලා ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙන්නේ කථිකාවතක් අවශ්‍ය වෙන්නේ නෑ මේ තුළින් මේ කාරණය කරගන්න. භික්ෂුන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වාගන්න අපේ මහානායක හාමුදුරුවන්ට බලය ලැබෙන විදියට සියලු නිකායවල ඒ විදිහේ වගන්ති සංශෝධනයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒක ඉක්මන් කරගත්තොත් හොඳයි.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: asgiri and malwathu
asgiri and malwathu
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7PrHzoA6LP0MyvyL9KM_KeppjTYgg5MGILu9RfGmyuYUCXq_a8dKBEIQjOQTlFJGgHQ6A9JRhfgOgX4qOEeiRwqVlwnTyeq3D76-n0LiSS9GCXVhIPVkUsRsaZbwmjkDl5fCh86vWLeJ_Ydw5SeWv50FApTNfdULpwULddUzfH555cSDHKTp69bDUHSPU/s320/2254333323333333313333.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7PrHzoA6LP0MyvyL9KM_KeppjTYgg5MGILu9RfGmyuYUCXq_a8dKBEIQjOQTlFJGgHQ6A9JRhfgOgX4qOEeiRwqVlwnTyeq3D76-n0LiSS9GCXVhIPVkUsRsaZbwmjkDl5fCh86vWLeJ_Ydw5SeWv50FApTNfdULpwULddUzfH555cSDHKTp69bDUHSPU/s72-c/2254333323333333313333.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/asgiri-and-malwathu.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/asgiri-and-malwathu.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy