දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන!
Homeප්‍රවෘත්ති

ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන!

PropellerAds

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උ...

bomb blast
ජනාධිපති වූ පසු මෙරට එක බිම් අගලක්වක්වත් විකුණන්නේ නැහැ සජිත් තම ශ්‍රී මුඛයෙන් කියයි
එජාපයේ උගතුන් එළවා දැමුවේ රණසිංහ ප්‍රේමදාසයි.. අද සජිත් කරන්නේත් එයයි… – ජොන්ස්ටන් කට අරී…
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මඟින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර ඇත.
එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මඟින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා 
නිලධාරිනිය වෙත එවා තිබේ.


සරප් අංශය වෙත වරිපනම්, ජල බිල්පත් ඇතුළු ගාස්තු ලෙස දෛනිකව එකතු වන රුපියල් ලක්ෂ ගණනක ආදායම දින ගණනාවක් පසුකර බැංකුගත කළ අවස්ථා රැසක් තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.


ඒ අනුව මෙම නිලධාරිනිය තනිව හෝ තවත් පිරිසක් සමඟ එක්ව කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවට අනාවරණය වූ කරුණු ඔස්සේ නගර සභාව විමර්ශන ආරම්භ කර තිබේ.


මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ 10 % ක පොලියකට මුදල් ලබා දී පස්වරුවේ පොලිය ද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොලියට ලබා දීම සඳහා යොදා ගත්තේ ද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.

පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන!
ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtjiBftM91UitN9Ffh8snvxjp2FHQX7OE8WmK5ovykVC4LLTsgf2KjEYDMuTHk_jZYrB0xDYSTOoGrFyAMor-D08hajBzCropaj899CSFQNjWWL5PApLtW2s2YpQe3CBtPxzRM5VoFEtFOqYnPMSX_2F8SLKoYKV-vv1dRmb5TGLdJsip-g75V3JnJo78_/w320-h168/10-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtjiBftM91UitN9Ffh8snvxjp2FHQX7OE8WmK5ovykVC4LLTsgf2KjEYDMuTHk_jZYrB0xDYSTOoGrFyAMor-D08hajBzCropaj899CSFQNjWWL5PApLtW2s2YpQe3CBtPxzRM5VoFEtFOqYnPMSX_2F8SLKoYKV-vv1dRmb5TGLdJsip-g75V3JnJo78_/s72-w320-c-h168/10-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/51-10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/51-10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy