දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කපුවන් පොලු අරන් කතරගම මටයි, හාමුදුරුවන්ට ගහන්න ආවා – කතරගම බස්නායක නිලමේ කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

කපුවන් පොලු අරන් කතරගම මටයි, හාමුදුරුවන්ට ගහන්න ආවා – කතරගම බස්නායක නිලමේ කියයි (VIDEO)

PropellerAds

කතරගම දේවාලයේ මුදල් ටික කපුවන් ගෙන් බේරා දීමට ගොස් තමන් දැන් සිටින්නේ ජීවිතයක බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරය...

ඊලඟ ජනපති සටනට රනිල්ගේ සැලසුම් දිගහරී !
මං ජීවිත පරිත්‍යාගයෙන් හැදූ රට විනාශ කරල…විජය හිටියා නම් ගඟේ මූදේ පනිනවා – චන්ද්‍රිකා
භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි - මහින්ද අමරවීර
කතරගම දේවාලයේ මුදල් ටික කපුවන් ගෙන් බේරා දීමට ගොස් තමන් දැන් සිටින්නේ ජීවිතයක බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

දේවාලයේ කපුවා පසුගියදා තමන්ටත් හාමුදුරුවන්ටත් පහරදීමට පොලු අරගෙන පැමිණි බවද ඔහු කියා සිටී.

කතරගම දේවාලයේ පූජා වට්ටිවලට තබන මුදල් දේවාලය සංවර්ධනයට රුපියලක්වත් නොලැබෙන බවද පවසන ඔහු කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රත්රන් තැටියක් අදටත් සොයාගෙන නැති බවත් වරදකාරයෙක් නැති බවත් පෙන්වාදෙයි.

නිසි ක්‍රමවේදයක් බිහි කළේ නැත්නම් සල්ලි බෙදාගැනීමේ ආරවුල් මත බස්නායක නිලමේලාට හැමදාම මැරුම් කන්න සිදුවන බවත් ඔහු කියා සිටී.

දේවාලයේ යතුර තැබිය යුත්තේ තමන් අතේ වුවත් කපුවන් එය තමන්ට භාර නොදෙන බවට ද ඔහු චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29351,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කපුවන් පොලු අරන් කතරගම මටයි, හාමුදුරුවන්ට ගහන්න ආවා – කතරගම බස්නායක නිලමේ කියයි (VIDEO)
කපුවන් පොලු අරන් කතරගම මටයි, හාමුදුරුවන්ට ගහන්න ආවා – කතරගම බස්නායක නිලමේ කියයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh43n6gBI48q678js0gLoeOAu8Md3QPOod9YHWbjYCbosn11K_Yr2qH4Nob3eN7G4mScFT04wTqTLAam-FnAS7HR4yfULwpR-_OJu1ott0ysgkhkHY8xUv2LzGEk3OOfAAHT4mPF7EyTusoIMmyYewbIL_Y45RkcrMX1nE9bFB_qifLc-uSxO6eQ-T3/s320/basnayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh43n6gBI48q678js0gLoeOAu8Md3QPOod9YHWbjYCbosn11K_Yr2qH4Nob3eN7G4mScFT04wTqTLAam-FnAS7HR4yfULwpR-_OJu1ott0ysgkhkHY8xUv2LzGEk3OOfAAHT4mPF7EyTusoIMmyYewbIL_Y45RkcrMX1nE9bFB_qifLc-uSxO6eQ-T3/s72-c/basnayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/video_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/video_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy