දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා බැසිල්! රාජපක්ෂවරුන්ට ආණ්ඩුවෙන් පල නොකියා පලා බෙදීමක්! රනිල්ගේ සැලසුම මෙන්න
Homeප්‍රවෘත්ති

ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා බැසිල්! රාජපක්ෂවරුන්ට ආණ්ඩුවෙන් පල නොකියා පලා බෙදීමක්! රනිල්ගේ සැලසුම මෙන්න

PropellerAds

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහ...

මඩභමනය පටපත නතෂග - අධකරණයද හළවය
සදළණ වචව පරධන සකකරය ඇමත බනදල උපදශකවක ලස බදවගන ලකෂ ගණන පඩ!
ශර ලකන පරකක වන එක ගන දයසර පරලමනතවද පරශන කරය! ශර ලකන ගන ලජජය! කචචර කවවත අහනන න! ඇමත මනෂ උතතර දය! (VIDEO)
බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

පොහොට්ටුවේ පිරිසක් නාමල් රාජපක්ෂ මහතා පෙරටු කරගෙන විපක්ෂයේ වාඩි වෙන බවට ආරංචි පල වෙනවා.  එතකොට  ඔබ ඔබතුමාලාට මොකද වෙන්නේ? යැයි මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයට ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වූවා,

“අපට නම් මුකුත් වෙන්නේ නෑ. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන ලොකුම බාධාව තමයි ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු එතුමාගේ කණ්ඩායම තුළ සිටීම. ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඔහු තමයි පොහොට්ටුවේ නායකයා. එවැනි බලවේගයක් කරේ තබාගෙන ජනාධිපතිවරණයට යෑම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලොකු පීඩනයක්. ඉතින් තමන්ට බරක් වෙලා ඉන්න පිරිසක් හලා ගන්නේ කෙසේදැයි ජනාධිපතිතුමා කල්පනා කරනවා වෙන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ කණ්ඩායම සෑහෙන කාලයක් තිස්සේ අමාත්‍යධූර ඉල්ලමින් සිටිනවා. ජනාධිපතිවරයා ඒවා නොදී සිටින්නේ පල නොකියා පලා බෙදීමක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් සමග අපේ කිසිදු ගනුදෙනුවක් නැහැ. “


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා බැසිල්! රාජපක්ෂවරුන්ට ආණ්ඩුවෙන් පල නොකියා පලා බෙදීමක්! රනිල්ගේ සැලසුම මෙන්න
ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා බැසිල්! රාජපක්ෂවරුන්ට ආණ්ඩුවෙන් පල නොකියා පලා බෙදීමක්! රනිල්ගේ සැලසුම මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-TF-QYYAN65Uc9ka92WuqMzUTWR8ju39jnPo2jZS37RYMO237yMzM93t6C3GXrA6cBOP2YlCj_QqEDYoyWz5q7jKowEY-T0XAuahGwSH-n__LqLN56A4AkfbN_4TAytTshNlrJUaTUskGpNYSlypAiGO6S22iTq4lX1CpgKWJYXnhuMDK7yVjAQ/w320-h221/Basil-Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-TF-QYYAN65Uc9ka92WuqMzUTWR8ju39jnPo2jZS37RYMO237yMzM93t6C3GXrA6cBOP2YlCj_QqEDYoyWz5q7jKowEY-T0XAuahGwSH-n__LqLN56A4AkfbN_4TAytTshNlrJUaTUskGpNYSlypAiGO6S22iTq4lX1CpgKWJYXnhuMDK7yVjAQ/s72-w320-c-h221/Basil-Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy