දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුණු ප්‍රති ප්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුණු ප්‍රති ප්‍රහාරයක්!

PropellerAds

යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය ව...

යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි…
වැරදි කරපු කී දෙනෙක්ට දඬුවම් දුන්නාද? සෝභිත හිමි ජනාධිපතිගෙන් අසයි
බැසිල් අද රෑ අමෙරිකාවෙන් පිටත් වෙයි! ආ හැටියෙ කරන්න යන වැඩේ මෙන්න!
යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබේ.

පසුගිය සිකුරාදා සිට ඛේ(ර්)සන් නගරයට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට පල වී ඇති පුවත් අසත්‍යයක් බව යුක්‍රේනය පවසයි.

යුක්‍රේන ජනාධිපතිසෙලෙන්ස්කි පවසන්නේ රුසියානු ජනාධිපති පුටින් ඉලක්ක කරගනිමින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍යතාවක් නොමැති බවය.

තම රටෙහි භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පමණක් සටන් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

ඊයේ දිනයේ රුසියාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ කටයුතු කළ අතර එය යුක්‍රේනය විසින් ජනාධිපති පුටින් ඉලක්ක කර එල්ල කර තිබූ බවට වාර්තා පල වී තිබුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුණු ප්‍රති ප්‍රහාරයක්!
රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුණු ප්‍රති ප්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYGsGbygpr5J2PeBoXn2EfDtcyp0OdEGq-tTA0gHyrzP9BxtsigDiCdActnIzIDiLkvBTn8XimcwCmjsqjGi7lYR8Rzvcc-R44Al1Cgz0RZBjaUPSHhVCvhEScwlrkOwHPUNnVLtjYqbsytq_XRy4Jp7KjN0XXt_KWCRFPhsWoIUjSwaGQ_NAyNA/s320/russia.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYGsGbygpr5J2PeBoXn2EfDtcyp0OdEGq-tTA0gHyrzP9BxtsigDiCdActnIzIDiLkvBTn8XimcwCmjsqjGi7lYR8Rzvcc-R44Al1Cgz0RZBjaUPSHhVCvhEScwlrkOwHPUNnVLtjYqbsytq_XRy4Jp7KjN0XXt_KWCRFPhsWoIUjSwaGQ_NAyNA/s72-c/russia.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy