දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!
Homeප්‍රවෘත්ති

ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!

PropellerAds

රසායනික පොහොර තහනම්  කිරිමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ...

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් වැඩවර්ජනයේ !
ගම්මන්පිලට රටින් පිටවීම තහනම් - මහාධිකරණ නියෝගයක්
කැබිනට් තීරණ
රසායනික පොහොර තහනම්  කිරිමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ප්‍රමාණයකින් අඩුවී ඇති බව අනාවරණය වී තිබේ. 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය 2021 වර්ෂයේ ජුනි මස සිට තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු ඊට පෙර කන්නයෙන් ඉතිරි කර ගන්නා ලද පොහොර භාවිත කරමින් සිදුකිරීමට ගොවීන් කටයුතු කර තිබුණි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව 2021 වර්ෂයේ මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් හය ලක්ෂ 81,521ක වී වගාව සිදුකර තිබේ.

ඉන් වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂ 61,394ක අස්වැන්නක් එම වර්ෂයේ ලබාගෙන ඇති බව සඳහන් වේ.

2021 මහ කන්නයට සාපේක්ෂව 2022 වසරේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගා කර තිබුණි.

එහෙත් එම කන්නයේ අස්වැන්න ලෙස ලැබී තිබුණේ වී මෙට්‍රික් ටොන් 19 ලක්ෂ 31,230ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වල සඳහන් වේ.

එම  මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන්  11 ලක්ෂ 30,164ක අඩුවීමක් බව සඳහන් වේ.

මෙලෙස වී අස්වැන්න විශාල ලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ  2021 වසරේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!
ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsuHrK-sYTbbZaDdxUnEaXPVj5zc2JCSRteW2wtnuOoLRMW8Ahxk-QvdyPbhWrXYXM7-G6TJ7ZLb8Ru0T7Zm8YkK7Xgck-CB1JOTMcDeRDKnP61XeXYl6_F64En88bW3n-1qGFOu_-fTIXsjmaWLPr3GjFkCPJgqDolNaIeQsuJsnJbfCLMXgussK0TQ/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsuHrK-sYTbbZaDdxUnEaXPVj5zc2JCSRteW2wtnuOoLRMW8Ahxk-QvdyPbhWrXYXM7-G6TJ7ZLb8Ru0T7Zm8YkK7Xgck-CB1JOTMcDeRDKnP61XeXYl6_F64En88bW3n-1qGFOu_-fTIXsjmaWLPr3GjFkCPJgqDolNaIeQsuJsnJbfCLMXgussK0TQ/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy