දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකා හා මහජන බැංකු වල මුදල් හිඟයක්?; මොල්ලුන්ගේ තවත් ගේමක්
Homeප්‍රවෘත්ති

ලංකා හා මහජන බැංකු වල මුදල් හිඟයක්?; මොල්ලුන්ගේ තවත් ගේමක්

PropellerAds

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වී මිලදී ගැනීම...

තවත් කොරෝනා මරණ 167ක්...රෝගීන් 3414යි!
ගුරුවරුන්ට ගහන්න ගිය කෝපි කඩේ ගලවයි!
අධිශීතකරණ පහසුකම් ඇති කන්ටේනරය තිබිය දී නුවර මෝචරි කොරිඩෝවේ කොවිඩ් මිනී 16ක් !
මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු ලබන සතියේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

මේ අතර "අරුණ පුවත්පත" වාර්තා කර ඇත්තේ ඉදිරි සතියේ මහා පරිමාණ වී මෝල් හිමියන් වී මිල විශාල ලෙස අඩුකිරීමේ සූදානමක් පවතින බවයි.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් බිලියනය බැගින් මණ්ඩලයට ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබූවත් බැංකු දෙක මුදල් දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබිණි.

මණ්ඩලයට රුපියල් බිලියන දෙකක ණය මුදලක් ලබාදීමට නම් මහ බැංකුවේ සහතිකයක් අවශ්‍ය බවට අදාළ බැංකු දැනුම්දී තිබේ.

නමුත් මහ බැංකුව මූල්‍ය ණය ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන රැසකට සහතික නිකුත් කර තිබීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට සහතිකයක් නිකුත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පැවසේ.

කෙසේවුවද, මීට අමතරව මෙම බැංකු දෙක විසින් පසුගිය කාලයේ ව්‍යාපාරිකයන්ට හිතුමතේ ණය දීම හේතුවෙන් මුදල් හිඟයකින් පෙලෙන බවට ද රාවයක් පවතී.

වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ දී මිලදී ගන්නා මෙට්‍රික් ටොන් තිස් දහසක වී තොගය ඇපයට තබාගෙන අදාළ මුදල ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා ඇතත් බැංකු විසින් එය ද ප්‍රතික්ෂේප කර තිබේ.

උපුටා ගැනීම - srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා හා මහජන බැංකු වල මුදල් හිඟයක්?; මොල්ලුන්ගේ තවත් ගේමක්
ලංකා හා මහජන බැංකු වල මුදල් හිඟයක්?; මොල්ලුන්ගේ තවත් ගේමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMh5OmzOgyzv_spNLU31SGNn_ptAIGzXndURSyp4A6tl_MvLRpOKUriecSPwlFDRqbR5SxBZDsU8YjhUqlozVM5dQrSiUlzamBoRh3JHcimsXngXhZ0Au7aZNvbPXjBom9JI-6H9Fixe_dstSmCydxC85d2Jum3f6Dz7DfX0EG-aP3Ofrn_Pv3MAvqsw/s320/bank.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMh5OmzOgyzv_spNLU31SGNn_ptAIGzXndURSyp4A6tl_MvLRpOKUriecSPwlFDRqbR5SxBZDsU8YjhUqlozVM5dQrSiUlzamBoRh3JHcimsXngXhZ0Au7aZNvbPXjBom9JI-6H9Fixe_dstSmCydxC85d2Jum3f6Dz7DfX0EG-aP3Ofrn_Pv3MAvqsw/s72-c/bank.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy