කඩාවැටී ඇති රට වසර පහක් ඇතුළත ගොඩ දැමීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් ...
කඩාවැටී ඇති රට වසර පහක් ඇතුළත ගොඩ දැමීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
“තුනෙන් දෙකේ පොහොට්ටු ආණ්ඩුව වසර දෙකහමාරක් තුළ රට විනාශ කරලා හමාරයි. හොඳට තිබුණු රට සම්පූර්ණයෙන් විනාශ කරලා. හැබැයි 2019 දී කිව්වේ හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් කියලා කිව්වේ. කොහෙටවත් වැටුණේ නැහැ. හොඳ මට්ටමේ තිබුණේ. රාජපක්ෂ ආණ්ඩුව රට බිංදුවටම බස්සලා තියෙන්නේ. අපි සූදානම් වගකීම් භාරගන්න. මම බොරු කියන්නේ නැහැ. මේ කඩා වැටුණු ගාරා වැටුණු දේශය වසර 5ක් ඇතුළත ගොඩගන්නවා.”

COMMENTS