දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්! එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි!
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්! එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි!

PropellerAds

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීමට සහ අපේක්ෂාවන්ට සංවේදීව කන්දී රට මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය ...

රට වෙනුවෙන් ජවයෙන් වැඩ කරන්න ජෝන්ටත් ආණ්ඩුකාරකමක්? තවත් තිදෙනෙකුත් ලැයිස්තුවේ!
ශ්‍රීලනිපය හැර ගිය අය යළි ගන්න ශ්‍රීලනිපය උත්සාහයක!
ඉතාම වේදනාකාරී තීන්දු ගන්න වෙනවා... ජිවන රටාව වෙනස් කරගන්න - මහ බැංකු අධිපති
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීමට සහ අපේක්ෂාවන්ට සංවේදීව කන්දී රට මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා විනිවිදභාවයකින් සහ අවංකව, විශ්වසනීය වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුව ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය අවධාරණය කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පැවසුවේ රට මුහුණ දෙන උග්‍ර විනිමය අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන පීඩනය හමුවේ ජනතා අරගලයක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා, ඉදිරියේදී රාජ්‍ය කඩා වැටීමට හැකි බවත් එය ආණ්ඩුවක් කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් වනු ඇති බවත් මෙහිදී ජයසේකර මහතා පැවසීය.

“මේ ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක්.“

මේ නිසා, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රටට වගකියන සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී එක්වී රට බේරාගැනීම සඳහා අඩුම ගණනේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මද්දුමගේ ආරියරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රසන්ත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්! එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි!
ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්! එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBy_UzChSN7GTIgkLFDsLSBKjZUXxZAaMhwJm_7qUszpFegl4UXeo_Z1qMhIssOTfQtMcZiaG5IY4O4sYAK_6cJESbPaayT_FaN7CqXKfbqZvpQNEexX-5MUip0RuoGzgWiUvLMj95i5nA218BsmPUAdpDlVjWUIFJTqG_nh_K0k9oERICuBDbrl_k1g/s320/govt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBy_UzChSN7GTIgkLFDsLSBKjZUXxZAaMhwJm_7qUszpFegl4UXeo_Z1qMhIssOTfQtMcZiaG5IY4O4sYAK_6cJESbPaayT_FaN7CqXKfbqZvpQNEexX-5MUip0RuoGzgWiUvLMj95i5nA218BsmPUAdpDlVjWUIFJTqG_nh_K0k9oERICuBDbrl_k1g/s72-c/govt.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy