දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
”තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහි වෙමු”! මාතර තරුණයන් අද හවස පාරට බහී! වැඩේ ස්වාධීනයි! කිසිම දේශපාලන හයියක් නෑ!
Homeප්‍රවෘත්ති

”තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහි වෙමු”! මාතර තරුණයන් අද හවස පාරට බහී! වැඩේ ස්වාධීනයි! කිසිම දේශපාලන හයියක් නෑ!

PropellerAds

අඛණ්ඩව ජනතාව පීඩාවට පත්කරන විදුලිය කප්පාදුවට හා ඉන්ධන සහ ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා “තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහිවෙමු” යන තේමාවෙන් යුත...

විශ්වාසභංගය බදුර්දීන් දින්නොත් ඔහු තවත් උඩ යනවා.. ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්
සිරකරුවන් 762 ජනපති පොදු සමාවෙන් නිදහස.. ඥාණසාර හිමිට අදත් සමා නෑ !
ISIS ත්‍රස්ත කඳවුරු 18 ක් - කදවුරු 05ක අවි පුහුණුව
අඛණ්ඩව ජනතාව පීඩාවට පත්කරන විදුලිය කප්පාදුවට හා ඉන්ධන සහ ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා “තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහිවෙමු” යන තේමාවෙන් යුතුව ජනතාව පෙළෙන ආණ්ඩුවට එරෙහිව මාතර නගරයේදී නිහඬ විරෝධතාවයක් සංවිධානය කිරීමට මාතර ජීවත් වන තරුණ කණ්ඩායම් හා ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

කිසිඳු දේශපාලන කණ්ඩායමක සහභාගීත්වයක් නොමැතිව ස්වාධින පිරිසක් විසින් සංවිධානය කරන මෙම විරෝධතා ව්‍යාපාරය අද (31) දා සවස 6 ට මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

ජනතාවට දිනෙන් දින එල්ලවන ආර්ථික පීඩනය හමුවේ පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ පිරිස් එක්ව නිහඬ විරෝධතා ව්‍යාපාර සංවිධානය කල අතර ඒ අනුව යමින් මාතර තරුණයන්ද තමන්ට දැනෙන පීඩනය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

විරෝධතා ව්‍යාපාරය පිලිබඳව අදහස් දක්වමින් සංවිධායකවරු ප්‍රකාශ කලේ කිසිඳු දේශපාලන කණ්ඩායමක සහයෝගයක් නොමැතිව තරුණ පීඩනය ආණ්ඩුවට දැනවීමේ අරමුණින් සංවිධානය වන සාමකාමී නිහඬ විරෝධතාවය සඳහා මාතර ජීවත් වන සෑම කෙනෙකුගේම සහභාගීත්වය ඉතා උද්‍යයෝගයෙන් බලාපොරොත්තු වන බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ”තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහි වෙමු”! මාතර තරුණයන් අද හවස පාරට බහී! වැඩේ ස්වාධීනයි! කිසිම දේශපාලන හයියක් නෑ!
”තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහි වෙමු”! මාතර තරුණයන් අද හවස පාරට බහී! වැඩේ ස්වාධීනයි! කිසිම දේශපාලන හයියක් නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFpaFdTVkSnJc4Wj1SoPvvh8LktBqe7DYheifrpml-KSQzxC8cUi5JA0EoAL6OPUekNxSsSv-5O9RDUmCxPUC1CdmQN9j9V4lzkmp5PhJ4bBp9R6JeYzP3NJ9XSclzGCnAsWmhqcY_Bq5RZzhT_z7coKsA5YRfPyxv_BI0zHueZ6yKNVyJOH3jW4gPfw/s320/tyuiop789.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFpaFdTVkSnJc4Wj1SoPvvh8LktBqe7DYheifrpml-KSQzxC8cUi5JA0EoAL6OPUekNxSsSv-5O9RDUmCxPUC1CdmQN9j9V4lzkmp5PhJ4bBp9R6JeYzP3NJ9XSclzGCnAsWmhqcY_Bq5RZzhT_z7coKsA5YRfPyxv_BI0zHueZ6yKNVyJOH3jW4gPfw/s72-c/tyuiop789.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_226.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_226.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy