දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී!
Homeප්‍රවෘත්ති

හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී!

PropellerAds

ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි...

රනිල්ට රට හදන්න දීපු කාලය ඉවරයි! දැන් ගෙදර යන්න ලෑස්ති වෙන්න! සජිත් ‌ඊළඟ ජනපති පුටුව (VIDEO)
ඉන්දියාව සද තරණය කලේ කාලකණ්නි කුහකයන් නැති නිසා - විමල් වීරවංශ
නාමල් චීන ජාතිකයන්ට on arrival වීසා දීමේ හැකියාව බලයි!
ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ගුණවර්ධන මහතා මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවද පැවැසුවේය.

එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් හෙතෙම සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී!
හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN-rkj4sv4V2u3kivDzT8scJrT4GSeUntVbU_uSNWkmb5gwUxSIeb40TX63bud65mAMvVhgX2GBimKAWGckb9hF8A_9zR7c_zK9DSDYMey3ha_dgI-HQHmUl3o0g0yeGpG-iNv8TJIjzuG/w320-h167/thushan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN-rkj4sv4V2u3kivDzT8scJrT4GSeUntVbU_uSNWkmb5gwUxSIeb40TX63bud65mAMvVhgX2GBimKAWGckb9hF8A_9zR7c_zK9DSDYMey3ha_dgI-HQHmUl3o0g0yeGpG-iNv8TJIjzuG/s72-w320-c-h167/thushan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy