විදේශ ණය සියල්ල ගෙවා දමා ශ්‍රී ලංකාව දියුණු කිරීමට තම සංවිධානයට හැකියාව ඇතැයි දෙමළ ඩයස්පෝරාව සදහන් කරයි. එහි සාමාජික නිමලන් විශ්වනාදන් අ...
විදේශ ණය සියල්ල ගෙවා දමා ශ්‍රී ලංකාව දියුණු කිරීමට තම සංවිධානයට හැකියාව ඇතැයි දෙමළ ඩයස්පෝරාව සදහන් කරයි.
මැතිවරණ කොමිසම විසින් තමන්ගේ පක්ෂය ලියාපදිංචි නොකළේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමට බවද ඔහු පැවසීය.
පිල්ලෙයාන් විසින් තමන් පැහැරගෙන කප්පම් මුදල් ලබාගත් බවද ඔහු එහිදී සඳහන් කළේය.
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර මහ ඇමති කම බාර ගන්නැයි එරික් සෝල්හයිම් හරහා යෝජනාවක් ඉදිරිපත් වූ බවද එම සාකච්ඡාවේ දී හෙළිදරව් කරයි.

COMMENTS