ජනාධිපතිතුමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගරු සිරි ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත ලිපියක් යොමුකර ඇත. එහිදී උන...
ජනාධිපතිතුමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගරු සිරි ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත ලිපියක් යොමුකර ඇත.
එහිදී උන්වහන්සේ, ජනාධිපතිතුමන් පැවසු පරිදි මෙරට කොවිඩ් ප්‍රථම රැල්ල ආරම්භයේ සිටම මේ දක්වා වසංගතය කිරීමට රටේ ජනතාවගේ මෝඩ හිතුවක්කාර වැඩ හේතුවෙන් නොහැකි වූ බව පෙන්වා දෙමින් එයට උදාහරණ දක්වා ඇත.
රටේ ජනතාව කළ එකම බුද්ධිමත් ක්‍රියාව දේශප්‍රේමී, ජනතාවාදී, වංචාවෙන් සහ දූෂණයෙන් තොර සර්වඥානයෙන් පිරිපුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීම බවත් ඔහු පෙන්වා දෙයි.
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් යොමුකළ ලිපිය පහතින්

COMMENTS