දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
Homeප්‍රවෘත්ති

පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

PropellerAds

අ ද පරිසරය ගැන මේ ආකාරයේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ අපේ රජය බලයට පැමිණියාට පසු බව පොලිස් පරිසර කොට්ඨාසය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ...

අධ්‍යාපනයෙන් 57.6%ක් කපා දමලා - 2017 අය-වැයත් පචවැලක් 
බදුල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදාවත් එයි
ගායක 'චීලි' රිමාන්ඩ්
ද පරිසරය ගැන මේ ආකාරයේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ අපේ රජය බලයට පැමිණියාට පසු බව පොලිස් පරිසර කොට්ඨාසය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සවිකර තිබූ බැනරයක් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය හැමතැනම කුණු තිබූ බවත් නමුත් වර්තමාන රජය බලයට ආ පසු එක තැනකවත් කුණු දූවිලි නැති බවත් සියල්ල මල් වවලා ලස්සනට ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය පුරාම පෝස්ටර් තිබුනද අද වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පෝස්ටර් සියල්ල ඉවත් කර ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිතුමා පරිසරයට බොහොම ආදරය කරන නිසා කොළඹ නගරය මේ ආකාරයෙන් ඇතැයිද ඔහු කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhC-d2sbWLAYhm7lsra5YNhseMF-QeI0PxWOWexGUkUmE8-5xLnkOJfgcmWntF9mzm9i2yqaDDHmoCIHGNUVKeY7gQ0d1qMj1JcYNqTDo9y6TdOCGBJlOIMKSqrwlE0nyRzNmJLHWmV27Y/s320/4454-5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhC-d2sbWLAYhm7lsra5YNhseMF-QeI0PxWOWexGUkUmE8-5xLnkOJfgcmWntF9mzm9i2yqaDDHmoCIHGNUVKeY7gQ0d1qMj1JcYNqTDo9y6TdOCGBJlOIMKSqrwlE0nyRzNmJLHWmV27Y/s72-c/4454-5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy