කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන බොහෝ පිරිසක් කොළඹ මැනිං පොදු වෙළඳපොලට පැමි...
කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන බොහෝ පිරිසක් කොළඹ මැනිං පොදු වෙළඳපොලට පැමිණ තිබේ.
එහෙත් එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමෙන් අද අලුයම එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
කෙසේ වෙතත් එම තත්ත්වය සම්බන්ධයෙන් තව පැය කිහිපයක් තුළ නිසි විසඳුමක් ලැබෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
- කොරෝනා
COMMENTS