ව සංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර...
වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ.
අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙලය.
ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායාක නම් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා වාද්දුව අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

COMMENTS