පාර්ලිමේන්තුවේ ගංජා ගහන අය ඉන්නවා දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් ඇසීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් ත...
පාර්ලිමේන්තුවේ ගංජා ගහන අය ඉන්නවා දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් ඇසීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.
ඒ ගංජා වැවීමසම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස පතිරණ මන්ත්‍රීවරයා අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.
මේ පාර්ලිමේන්තුවේ ගංජා ගහන අය නැති නිසා එවැනි කමිටුවක් අවශ්‍ය නැති බව ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදී.
මෙම සිද්ධියට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා ද මැදිහත් විය.
COMMENTS