දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්
Homeප්‍රවෘත්ති

පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්

PropellerAds

අ මෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යත...

ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි පොලිසියට අධිකරණයෙන් නියෝගයක්!
රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය ගැන අලුත්ම හෙළිදරව්ව
Fitch Ratings මෙරට බැංකු 10ක් බංකොලොත් ගැට්ටට පහත දමයි... BOC, Peoples ඒ අතරයි!
මෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් කොට ඇත.

මෙහිදී චීනය පෙන්වා දී ඇත්තේ සංචාරයට පෙර සිටම ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ප්‍රකාශ හරහා අනෙක් රටවල්වලට බලපෑමක් එල්ල කිරීමට අමෙරිකාව කටයුතු කර ඇති බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ප්‍රෙටෝකෝලයන් උල්ලංඝනය කිරීමක් බවත්ය.

මේ අවස්ථාවේ ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා වී ඇති අමෙරිකාව විශාල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීම පිළිගත නොහැකි එකක් බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ අවස්ථාවේදී ලංකාවට අසීරු එහෙත් අත්‍යවශ්‍ය තීන්දු ගැනීමට සිදුවනු ඇති බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය අනෙක් රටවල ස්වෛරීත්වයට දැඩි බලපෑම් එල්ල කිරීමක් බවද චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.

මීට අමතරව තවත් කරුණු රැසක්ද චීනය සිය නිවේදනයේ සදහන් කොට ඇති අතර ඒ හරහා දැඩිව අමෙරිකානු ක්‍රියාපිළිවෙත විවේචනය කිරීමට පියවර ගෙන ඇත.

ඉංග්‍රීසි බසින් නිකුත් කොට ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

The full statement:

On 22nd October, us Principal Deputy Assistant Secretary of State Dean Thompson openly instigated and interfered in China-sri Lanka relations during a press briefing on Secretary Pompeo’s upcoming visit, and even urged Sri Lanka “to make difficult but necessary decisions” on its foreign relations, which is a blatant violation of diplomatic protocols.on the next day, the Spokesperson of Chinese Foreign Ministry has responded strongly and stressed that the remarks of the US official were filled with Cold War mentality and hegemonistic mindset doomed to fail, which fully exposed the consistent US practice of arbitrarily interfering in other countries’ domestic and foreign policies and forcing small and medium-sized countries to choose sides. On local and international media inquiries, the Embassy further solemnly stated as follows:

The people of China and Sri Lanka have a history of friendly exchanges for nearly two thousand years. we have enough wisdom to handle relations with each other and do not need a third party to dictate. even before the two countries established diplomatic relations with each other in the 1950s, we broke through the US blockade and sanctions, a nd signed the historical Rubber-rice Pact. today in the 21st century, it is more impossible for the two countries to succumb to the coercion of any external forces.as a sincere friend of the Sri Lankan people, china is happy to see the island developing healthy relations with other countries. however, we are firmly opposed to the United States taking the opportunity of the State Secretary’s visit to sow and interfere in China-sri Lanka relations, and to coerce and bully Sri Lanka.it is hoped that the United States will face up to the just calls of the international community, face up to the popular base of China-sri Lanka relations, f ace up to the real needs of the Sri Lankan people, “make difficult but necessary decisions,” and correct the ugly practices of arbitrarily interfering in other countries’ domestic and foreign affairs.at the same time ,we also sincerely advise the United States that true friends should put themselves in the other side’s shoes. Currently, sri Lanka is facing the most severe challenge since the outbreak of COVID-19, AND the local health system can no longer bear any imported risks. The United States has sent a large delegation and batches of advance team into Sri Lanka when its own confirmed cases reached 8.8 million and the death toll surpassed 230 thousand, and made various requests for the visit and even for an emergent road construction. The general public are constantly questioning: Does this approach truly prove your respect to the host country? Is it helpful to local epidemic prevention and control? Is it in the interests of the Sri Lankan people? Recently, a high-level Chinese delegation also visited Sri Lanka, bringing much needed assistance and support to Sri Lanka’s pandemic fighting and economic reviving. furthermore, although the pandemic has already been effectively controlled in China, in order to minimize risks and respect the host country, the Chinese delegation still minimized its activities and personnel as much as possible, strictly abide by Sri Lanka’s epidemic prevention guidelines, and resolutely avoided any trouble to the host country. we are willing to share these practices with the United States, hoping to provide some reference for Mr. State Secretary’s visit and its handling of relations with small and medium-sized countries.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්
පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeC5KiVq2lFQu4v8OuOs2278jJtPWAh8IacuZvb5O_fzVXGRmm029d6ZFy3fXFvbFp_V9GMU3fgowMQF97Z7Cdh0UT9svJdsZRV4JximjSJqHidp-Eij7MZ2ahL2Y4dAf5sPbaxxegWoM/s320/CHINA-1536x922.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeC5KiVq2lFQu4v8OuOs2278jJtPWAh8IacuZvb5O_fzVXGRmm029d6ZFy3fXFvbFp_V9GMU3fgowMQF97Z7Cdh0UT9svJdsZRV4JximjSJqHidp-Eij7MZ2ahL2Y4dAf5sPbaxxegWoM/s72-c/CHINA-1536x922.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_383.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_383.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy