දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රීලනිපයේ බහුතරයක් 20ට විරුද්ධයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - (video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. පොහොට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්යෂ ගිවිසුමකට යාම තම පක්ෂය කරගත් බරපතල වරදක් බවත්, පොහොට්ටුවේ ආණ්ඩුව අද පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමේදී තම පක්ෂයේ බොහෝ දෙනෙක් සහය නොදී සිටින බවත් සමහර අය සහය ලබා දෙන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ සමහර අය 20ට විරුද්ධ වන බවත්ය.

තම පක්ෂය ඉල්ලුවේ 20 නොවන බවත් තම පක්ෂය ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපයේ බහුතරයක් 20ට විරුද්ධයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - (video)
ශ්‍රීලනිපයේ බහුතරයක් 20ට විරුද්ධයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjVW0EU5zVqxbFMuTxVjyj_PsVIbQfdKkZi9EAzghF9KK60IAgjupmqQ_qYjiMRbDurqaUema-d0m05kQ6ZZT6gKbHXNvzkvHBV3qfdSlDAQjbOCGWdTtFv9j_DCIMfO1XwJawd4H1qnA/s320/rohana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjVW0EU5zVqxbFMuTxVjyj_PsVIbQfdKkZi9EAzghF9KK60IAgjupmqQ_qYjiMRbDurqaUema-d0m05kQ6ZZT6gKbHXNvzkvHBV3qfdSlDAQjbOCGWdTtFv9j_DCIMfO1XwJawd4H1qnA/s72-c/rohana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20-video_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20-video_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy