කොවිඩ් වෛරසය අසාදිත 145දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ. ඉන් 97 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්...
කොවිඩ් වෛරසය අසාදිත 145දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
ඉන් 97 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් අනෙක් 48 දෙනා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1591ක් ලෙස ඉහල යයි.
COMMENTS