මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනවිත් ඇති...
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1ට රැස්වීමට නියමිත අතර, ඒ අතරතුර ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
COMMENTS