මහනුවර පස් මහල් ගොඩනැගිල්ලක් අසළ පිහිටි නිවසකට කඩා වැටීමෙන් එම නිවසේ සිටි කුඩා දරුවෙක්, මව හා පියා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අළුයම මහනුවර,...
මහනුවර පස් මහල් ගොඩනැගිල්ලක් අසළ පිහිටි නිවසකට කඩා වැටීමෙන් එම නිවසේ සිටි කුඩා දරුවෙක්, මව හා පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අළුයම මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසළ නිවසක සිරව සිටි අය අතුරින් සොයාගත් රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා මිය ගොස් තිබුණි.
මේ වන විට සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර එම සිරුරු ගොඩ ගැනීම අසීරු මෙහෙයුමක යුද හමුදාව නිරත වී සිටියි.
COMMENTS