කහපොළ සුරංජි නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු මෝටර්...
කහපොළ සුරංජි නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරෝයින් ග්‍රෑම් 02 ක් සහ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු විදෙස්ගත හෙරෝයින් ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි පෙරේරාගේ ගෝලයෙකු බව ද පොලීසිය පවසයි.
COMMENTS