දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝා...
දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ වන්නියාර පාරේ නිවසක පදිංචි කාන්තාවක්.
මියගොස් සිටි බිලිඳියගේ සිරුර ලිඳක තිබී පසුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මඩකලපුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
COMMENTS