එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය කිහිප දෙනෙකු සමග බෙදාගෙන දැරිය යුතු බවට සාකච්ඡාවක් ඇතිවී තිබේ. ඒ අනුව නායක ර...
බෙදාගෙන කටයුතු කිරීමට යෝජනා වී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය අවසන් තීරණයක් ගෙන නැත.
මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ එකම මන්ත‍්‍රී ධුරය සදහා මෙතෙක් කිසිවෙකු පත් කර නැත.
COMMENTS