මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැද පරාජයට පත් වූ අපේක්ෂකයන් කිහිප දෙනකු මීළඟ පළාත් සභා මැතිවරණය මහ ඇමති අපේක්ෂක ධුර සඳහා සූදානම් වෙමින් සි...
දැනටමත් ප්‍රදේශ කිහිපයකම තම දේශපාලන ආධාරකරුවන් එක්කර ගනිමින් ඔවුන් හමුවේ මේ බව සඳහන් කර තිබේ.
ඒ වෙනුවෙන් වන සංවිධාන කටයුතු ද ක්‍රමානුකූලව ගොඩ නඟමින් සිටින අතර ජනහමුද පවත්වමින් සිටී.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෙරදී සඳහන් කර ඇත්තේ මහමැතිවරණයෙන් පරාජය අපේක්ෂකයන්ට පළාත්සභා අපේක්ෂකත්වය ලබා නොදෙන බවය.
COMMENTS